2014-01-02

Stardock Fences Pro Full Version Free Download + Crack






 

මම අද ගෙනාවෙ ඔයාලට ගොඩක් වටිනව කියල හිතෙන සොෆ්ට් එකක්. මෙකෙන් පුලුවන් ඔයාගෙ desktop එක ලස්සනට පිලිවෙලකට හදාගන්න. සමහරුන්ගෙ desktop හරියට පිස්සන්කොටුව වගේනෙ කිසි පිලිවෙලක් නෑනෙ. ඔයාට හිතාගන්න  පුලුවන් මේ screen shots බැලුවම මෙකෙන් මොකක්ද වෙන්නෙ කියල. 

      මේකෙන් පුලුවන් ඔයා කැමති folders, documents ඕනම දෙයක් පිලිවෙලකට Fences ආදාරෙන් පිලිවෙලකට හදාගන්න. තව ඔයා double click කරාම සේරම fences නැතිවෙල empty desktop එකක් එනව. තව ගොඩාක් එව මෙ සොෆ්ට්වෙයා එක ආදාරෙන් කරගන්න පුලුවන්. බාගෙනම බලන්නකෝ... ඔයාලගෙ යෝජනා චෝදනාත් සතුටින් බාරගන්නව, comment 1ක් දාලම යන්න........








Contact Us
Mysoftslk@gmail.com

 
Design n Coded by: Krish MaX | Mysoftslk Software, Games, Video, Film - Solutions 2014-2020 | සියලුම හිමිකම් ඇවිරිණි.