2014-07-01

සිංහල ටයිප් කරන්න නියම බාන්ඩේ

Google Input Tools

ඔන්න සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න නියම සොෆ්ට් කැල්ලක් ගෙනාව. ගොඩක් දන්න අය ඇති, එත් නොදන්නා අයත් ඇතිනේ.. සොෆ්ට් කැල්ලක් කිව්වට මේක ගුගල් දෙයිය දෙන සිංග්ලිෂ් වලින් කොටන්න සුපර් ටුල් එකක්.. යුස් කරන්නත් හරිම ලේසි මේක.


මේකෙදි අනිත් සොෆ්ට්වෙයාර් වගේ ටයිප් කරලා copy past කර කර ඉන්න ඕනි නැ, ඕනෑම තැනක සිංග්ලිෂ් වලින් ටයිප් කරන පුළුවන් එකෙන්ම.  english සහ සිංහල අතර මාරුවෙන්න windows key + space එකවර ක්ලික් කිරීමෙන් පුළුවන්. (ඔව් ඔව් බන්..) මම මේ පොස්ට් එක ටයිප් කරන්නත් යුස් කලේ මේකම තමා.. බාවිතය මාරම ලේසි, අපිට ඕන වචනේ ලේසියෙන්ම එනවා..

මේක google වලින් online ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ, මම මේකේ ඔන්ලයින් එකයි ඔෆ්ලයින් එකයි දෙකම දෙනවා :) හැබැයි ඕෆ්ලයින් එක පරණ වර්ෂන් එකක් සෙට් උනේ.. අරගෙනම බලංනකූ..

ඔන්ලයින් වර්ෂන් එක මෙතනින් බාගන්න.
බාගන්න | download (801.73 KB) 

ඕෆ්ලයින් වර්ෂන් එක බාගන්න.
බාගන්න | download (3.25 MB)

මොකක් හෝ අව්ලක් අවොත් කමෙන්ටුවක් දාන්න, යාලුවන්ට දැනගන්න ෂෙයාර් පාරකුත් දාන ඇ.. :) තවත් අලුත් ලිපියක් තුලින් හමුවෙමු , බුදුසරණයි ! 
Contact Us
Mysoftslk@gmail.com

 
Design n Coded by: Krish MaX | Mysoftslk Software, Games, Video, Film - Solutions 2014-2020 | සියලුම හිමිකම් ඇවිරිණි.