2014-01-24

Firefox වේගවත් කරන්න Addons






About Fasterfox
           මේ Fasterfox Addon එක භාවිතයෙන් ඔයාට පුලුවන් Firefox browser එකේ වේගය අතට දැනෙන ව්දියට වැඩි කරගන්න. මේක Firefox Addon එකක්, ඒ වගේම මේකෙන් ඔයාගෙ Download සහ Upload වේගයත් වැඩි වෙනව. Youtube වලදී online වීඩියෝ බලද්දි පැහැදිලි වේගයක් බලාගන්න පුලුවන්. 


 ඔයා Web site 1ක් surf කරද්දි පහලින් Next, next page, see more කියල තියනම් ඒ  link ඒ Page එකේම load කරනව. එතකොට ඔයාට එ page වලට යන්න තියන කාලයත් ඉතුරු වෙනවනේ, ඒවගේම ලේසියි. මේක install කරල තත්පරයක් යන්න කලින් ඔයාට පැහැදිලි වෙනසක් බලාගන්න පුලුවන්. කලින්ට වඩා ඉක්මටන server වලට connect වෙන නිසා ඉක්මනට page එක load වෙනව.
More About Fasterfox
  • Works With more then 20+ Languages!
  • Performance and network tweaks for Firefox. Updated to work with Firefox 2.6.* and 34.*
    (if you have previous versions of Fasterfox/Ff lite it will transfer numbers/Settings Automatic)
     



 More About Betterfox
  • Auto next Page
  • Quick delete button in search form
    • Floating panel
    • Website Favicons
    • Superfish Shopping suggestions. (Similar Items)

    Install කරන ආකාරය  

    01. 1st මේ ලින්ක් වලින් එකකට යන්න. 

    ඒකට ගියාම ඔයාට මෙ විදියට දකින්න ලැබෙවි

      
    02. ඊටපස්සෙ Add To Firefox කියන එක Click කරන්න. පොඩි වෙලාවකින් firefox වලට Addon එක install වේවි. 


    03. ඊට පස්සෙ මෙ වගේ popup එකක් එවි, ඒකට Install Now කියන එක Click කරන්න.


    04. ඊටත් පස්සෙ ඒවි මේ වගෙ එකක්, එකට Restart Now කියන එක දෙන්න.


    DONE !!

    එහෙනම් අපි ගියා.. මොකක් හරි අව්ලක් අවොත් comment එකක් දාන්න. :) 




    2 comments:

    Anonymous said...

    tnx elaa :)

    Krish Hewa Store said...

    :)

    Post a Comment

    Contact Us
    Mysoftslk@gmail.com

     
    Design n Coded by: Krish MaX | Mysoftslk Software, Games, Video, Film - Solutions 2014-2020 | සියලුම හිමිකම් ඇවිරිණි.