2014-06-21

පරිගණකයේ වයිරස් නිසා නැති උන ඒවා අයිත් ගමු

ReEnable

 
මේක පුංචි සොෆ්ට්වෙයාර් එකක්. පුංචි කිව්වට මේක ගොඩක්ම වටිනව. මේකෙන් පුළුවන් අපිට වයිරස් නිසා නැති උන Regedit, System Restore, Context Menu, Cmd Console, Control Panel, My Computer, Run, Task Scheduler, Ms-Config, Folder Option, Task Manager, Search නැවත ලබාගන්න.. 

වැඩි විස්තර ඕන නැ.. ගොඩක්ම වටිනා නිසා ඔන්න දැම්ම. බාගෙනම බලන්නකෝ..

 පහතින් බාගත කරගන්න
Download 

යාලුවන්ට දැනගන්නත් එක්ක ෂෙයාර් පාරකුත් දාන්න :)

2014-06-03

A/L ICT 2016 - කුමාර හේවගේ. හිතට වදින ටියුෂන් එක (Ad)

හිතට වදින ටියුෂන් එක - කුමාර හේවගේ


  • සල්මල් - ගාල්ල 
  • සිප්ටා - මාතර
  • සිප්සෙත - අම්බලන්ගොඩ
  • ඉන්ස්ටාර් - අකුරැස්ස



Chessmaster 10th Edition Full


හායි යාලු, කොහොමද ඔයාලට? හොදින් කියල හිතනව. ඔන්න අද ඔයාලට ගෙනාව සුපිරිම වටින සොෆ්ට්වෙයාර් එකක්.. මෙක Chessmaster 10th edition එක. මේක චෙස් කරන අයට වගේම ඉගෙනගන්න අයටත් මාරම වටින සොෆ්ට්වෙයර් එකක්. මාත් ගොඩක් ඉගෙනගත්තෙ මෙකෙන් තමා. මේකෙන් ඔයාලට චෙස් ඉගෙනගන්න ගමන් තනියම අදින්නත් පුලුවන්, තව ගේම්ස් එහෙමත් තියනව.

Install කරද්දි මේකෙ අහනව 2d 3d mode එකෙන්ද කරන්නෙ කියල, එකෙදි ඔයාලට පහසු විදියක් තෝරන්න පුලුවන්. වැඩි විස්තර ඕන නෑ ඔන්න එහෙනම් Full එකම බාගන්න.. torrent එකක් තමා තියෙන්නෙ.. 
මෙන්න screen shots ටිකක්


⬇ Download Here
Chessmaster 10th Edition Full මෙතනින් ගන්න 

ගේම් එක කොහොමද කියල කමෙන්ටුවක් දාන්න, මොකක් හරි ප්‍රශ්නයක්නම් කමෙන්ට් එකක් දාල අහන්න, හැකිතාක් ඉක්මනින් පිලිතුරක් දෙන්නම්. හැමදාම කියනව වගේ ඔයාලත් අරන් මේක යාලුවන්ටත් දැනගන්න share පාරක් දාන්න. එහෙනම් අපි ගියා..
Contact Us
Mysoftslk@gmail.com

 
Design n Coded by: Krish MaX | Mysoftslk Software, Games, Video, Film - Solutions 2014-2020 | සියලුම හිමිකම් ඇවිරිණි.