2014-09-25

සුපිරි මියුසික් ප්ලේයර් එකක්


කොහොමද යාලුවනේ.. ගොඩක් කාලෙකින් ලිපියක් ලිව්වේ, කොහෙද එතින් වෙලාවක් තිබුනත් ලියන්න හිතේ නිදහසක් තියෙන් එපයි. වැඩි කතා ඕන නැ අද ගෙනාවේ මට සෙට් උනා සුපිරි ප්ලේයර් එකක් දෙන්න, හොඳ දේවල් සෙට් උනොත් අනිවා ඔයාලටත් කියනවා හැමදාම වගේ, :)

මේ ප්ලේයර් එකේ විශේෂත්වය තමා ගොඩක් යූස ෆ්‍රෙන්ඩ්ලි, ඒක ඔයාලට පාවිච්චි කරනකොට තේරේවි. මේකේ සින්දුව ප්ලේ වෙන අතරතුර සින්දුවේ ලිරික්ස්, ඇල්බම් ෆොටෝ, සින්දුව ගැන විස්තර එවෙලේම ප්ලේයර් එක විසින් බාගත කරගෙන ඔටෝම පෙන්නනවා. මේක ඉන්ස්ටෝල් කරලා ලස්සනට හදාගන් මන් දාපු ස්ක්‍රීන්ෂොට් එකේ වගේ, තව මේකේ ක්රෝස්ප්රෙඩ් එහෙමත් තියනවා, ඒ කියන්නේ සින්දුව අවසන් වෙන්න තත්පර 3කට විතර කලින් ඊළගට ප්ලේ වෙන්න තියන සින්දුව පටන් ගන්නවා. එක ඔයාලට ඔප්ෂන් ගියාම කස්ටමයිස් කරගන් පුළුවන්.

OR
ඔෆීෂියල් සයිට් එකෙන් බාගන්

මේකට මන් හදපු skin එක මෙතනින් බාගන්, බාගන්න
or බාගන්න (dropbox)
skin ඇඩ් කරන හැටි බලන්න මෙතනින් යන්න.

එහෙනම් අපි ගියා, තවත් ලිපියකින් මුණගැහෙමු. ෂෙයා කරලා සප් එකක් දෙනු මැනවි.. ;)
Contact Us
Mysoftslk@gmail.com

 
Design n Coded by: Krish MaX | Mysoftslk Software, Games, Video, Film - Solutions 2014-2020 | සියලුම හිමිකම් ඇවිරිණි.