2014-01-29

AAA Logo Maker Full බාගන්න

AAA Logo Maker Software සමග Patch and Key බාගන්න, මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාට පුලුවන් Professional Logo හදන්න. මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාට 100+ Pre-made Logo projects ලබාදෙනව. ඔයාට තියෙන්නෙ ඔබට ලොගො එකට අවශ්‍ය Name එක හෝ Description එක Add කරන්න විතරයි, හරිම ලේසියි. ඔබට අවශ්‍ය පරිදි Logo එක හදාගන්නත් පුලුවන්. එසේත් නැත්නම් ඔයාට Blank Project එකක් අරන් ඔයාගෙම Logo එකක් ලේසියෙන් හදාගන්න පුලුවන්.

මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාගෙ ලෝගො එක ඉක්මනින් හා පහසුවෙන් හදාගන්න පුලුවන්.

  • පලමුවෙන්ම Logo Maker සොෆ්ට්වෙයාර් එක බාගෙන Install කරගන්න.
  • ඊටපස්සෙ Open කරගෙන Library එකෙන් Logo Template එකක් තෝරාගෙන හෝ ESC Click කරල Blank Project එකක් ගන්න.
  • ඔබේ කැමැත්ත පරිදි New Logo Objects Add කරගන්න, හෝ ඔබට අවශ්‍ය පරිදි customize/replace කරගන්න.
  • Customize Colors And Effects.
  • Adjust overall logo colors.
  • Export you new logo for the Web or printing!
  • The Easiest and Most Powerful Logo Maker Available!
  • 2000 වඩා Logo Objects.
  • 100+ Build-in Logo Template.


තවත් අලුත් පෝස්ටුවකින් නැවතත් හමුවෙමු. අපි ගියා..



Contact Us
Mysoftslk@gmail.com

 
Design n Coded by: Krish MaX | Mysoftslk Software, Games, Video, Film - Solutions 2014-2020 | සියලුම හිමිකම් ඇවිරිණි.