2014-01-20

Free Download MiniLyrics 7.4 Full Version





හායි යාලුවනේ.. අදත් මම ඔයාලට වටිනා කිල හිතෙන software එකක් ගෙනාව. මේක මාත් තවම use කරන software එකක්. මෙකෙ නම MiniLyrics. මෙකෙන් පුලුවන් ඔයා අහන සින්දු වල Lyrics (පද මාලාව) සින්දුව අහන අතරෙ බලාගන්න. ඔයාට එක ඉහත සඳහන් screen shots වලින් බලාගන්න පුලුවන්. 


මෙකෙදි වෙන්නෙ අපි Vlc, Windows Media Player, Km Player, Winamp සහ තවත් ගොඩක් මේකට සහය දක්වන players වලින් සින්දු අහද්දි එ සින්දුවෙ lyrics සින්දුව සමග scrolling වන නිස අපිට සින්දුව යන අතරතුර සින්දුවත් සමග බලාගන්න පුලුවන්. හරියට ෆිල්ම් එකක subtitle එක වගේ. මෙකෙදි සින්දුවෙ නමින් එ folder එකෙම lyrics file එක තියනම් ඒක minilyrics මගින් play කරනව. නැත්නම් ඔය internet එකට සම්බන්ද වෙලනම් ඉන්නෙ lyrics auto search වෙලා play වෙනව. play උනාට පස්සේ ඒ lyrics file එක සින්දුව තියන folder එකේම save වෙනව. මෙම minilyrics මෘදුකාංගය players 13කට වඩා සහය දක්වනව.


minilyrics
සතුව විශාල lyrics database එකක් තියනව සහ ඒක දවසින් දවස ප්‍රසාරනය වෙනව. ඒ නිසා ගොඩාක් සින්දු වල lyrics අපිට ලබාගන්න පුලුවන්. ipad සහ iphone වලටත් මේක සහය දක්වනව. ඒ වගේම ගොඩක් skins තියනව, ඔයා ඔයාගෙ පරිගනකයෙන් ඕනෑම වැඩක් කරන අතරතුර song එකේ lyrics always on top mode එක යටතේ දැකගන්නට පුලුවන්. තව ගොඩක් විශේශාන්ග තියනව බාගෙනම බලන්නකෝ සුපිරි software 1k කියල බය නැතුව කියනව.




Features:

  • Automatic lyrics display for your favourte songs.
  • Never expired trial version.
  • Cool Skins
  • Wild compatibility for 13 players

Install කරන ආකාරය.

  1. Turn OFF The Antivirus.
  2. Copy files to directories installer Loder.installer MiniLyrics
  3. Then Run , Run As a  Administrator
  4. Then Use Name And Serial Up To YOu Buddy, Click activate.

Enjoy Full Version !!! :)

 Minimum System Requirements
  • OS* Windows 2000/XP/Vista/7/8
  • Processor: 1.2+GHz
  • Memory (RAM): 512+MB


ඔයාලට මේක වැදගත් උනානම්, මොකක් හරි අව්ලක් තියනම් comment එකක් දාන්න. තවත් අලුත් වැදගත් ලිපියක් තුලින් බලාපොරොත්තු වන්න. ඒනම් අපි ගියා..




4 comments:

Anonymous said...

Wow tnx

Krish Hewa Store said...

tnxx

Anonymous said...

samahara sindu wala lyrics enne nane

Krish Hewa Store said...

sinduwe title artist hariyata tiyenna ona. search icon eka click karala manual edit karala search karanna.

Post a Comment

Contact Us
Mysoftslk@gmail.com

 
Design n Coded by: Krish MaX | Mysoftslk Software, Games, Video, Film - Solutions 2014-2020 | සියලුම හිමිකම් ඇවිරිණි.