2014-01-29

Lion Dictionary (ලයන් සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය)

ගොඩක් දෙනෙක් දන්නවත් ඇති අද මම ගෙනාපු සොෆ්ට්වෙයා එක, එත් ඊට වඩා පිරිසක් මෙ ගැන නොදන්නව කියල හිතපු නිසා මෙ ගැන දාන්න හිතුන. මේක ගොඩක් දෙනෙක් පාවිච්චි කරන මාත් තාම පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකක්. මේක අපේ කොල්ලෙක්ගෙ වැඩක්, ඒක නිසාම දාන්න හිතුනෙ.




dot net framework 4 ඇතුලත් සම්පූර්ණ Setup File එක.
 මෙම වැඩසටහන සදහා dot net framework 4 පරිගනකයට Install කරන්න සිදුවෙනවා. නමුත් මේ වෙන විටත් Dot Net 4 Install කරල තියෙන අයට මේ Setup එක Install කරන්න පුලුවන්.බැරි වෙලාවත් Dot Net නැත්නම් ස්වංක්‍රීය එය Download කරගෙන Install කරනවා.

 http://schoollk.blogspot.com/2013/08/liondic.html
එහෙනම් අපි ගියා..




Contact Us
Mysoftslk@gmail.com

 
Design n Coded by: Krish MaX | Mysoftslk Software, Games, Video, Film - Solutions 2014-2020 | සියලුම හිමිකම් ඇවිරිණි.