2014-02-03

FireFox වැඩ කෑලි ටිකක්











හායි යාලුවනේ... අද ඔයාලට ගොඩක් වටිනව කියල හිතෙන firefox වැඩ කෑලි ටිකක් ගෙනාව. හිතනව ඔයාලට මේක ගොඩක් වටීවි කියල ඔයාල firefox එක්ක වැඩ කරද්දි.
එහෙනම් බලන්නකො මෙව ටික කරලම,
1. වටිනම firefox KeyBoard ShortCuts ටිකක්:
  • Shift+Spacebar (Page up)
  • Spacebar (Page down)
  • Ctrl + F (Find)
  • Alt+N (Find next)
  • Ctrl+D (Bookmark Page)
  • Ctrl+T (New Tab )
  • Ctrl +L (go to Adress Bar)
  • Ctrl +k (Go to search box)
  • Ctrl++(Increase Text Size)
  • Ctrl +- (Decrease text size )
  • Ctrl+W (Close Tab)
  • F5 (reload)
  • Alt+Home (Go to Home Page)
2.ගොඩක් තිරයට ඉඩ ගන්න: ඔයාට පුලුවන් icon පොඩි කරන්න, යන්න  View > Toolbars >Customize ඊට පස්සෙ “Use Samll Icons” කියන එක select කරල Done click කරන්න.
3.ස්වයංක්‍රීයව ක්‍රියාකරන්න : මුලුන්ම Address bar එකට ගිහින් site එකේ නම "www" හෝ ".com" නැතුව ගහන්න. eg; google. ඊට පස්සෙ Control+Enter දෙන්න, ඊට පස්සෙ ඔයාව එ site එකට Auto ගෙනියාවි "www" සහ ".com" Auto fill වෙලා. .net සඳහා Ship+Enter දෙන්න.

4.Mouse Sortcuts: සමහරවෙලාවට mouse shortcuts ගොඩක් useful Keyboard එකට වඩා.
Usefull mouse shortcuts.

  • Middle Click on link (Opens that link in new tab)
  • Shift+Scroll Down (Previous Page)
  • Shift+Scroll up (Next Page)
  • Ctrl+Scroll down (increase text size)
  • Middle Click on tab (Close tabu 
5.Firefox විදුලිය වගේ speed කරගන්න: අපගේ මේ ලිපියෙන් firefox extension මගින් speed කරන විදිය බලන්න  > Speed up Your Firefox.

6.Tab Navigation: ඔයාලට තවත් වැදගත් keybord shortcuts ටිකක්, බලන්නකෝ...
  • Ctrl+Tab (rotate Forward Among tabs)  
  • Ctrl+shift+tab(Rotate to the previous tab)  
  • Ctrl+1+9 (Choose a number to jump to a specific tab) 
7.ඔයාගෙ browser එකේ Ram usage එක අඩු කරන්න : Firefox memory එක ගොඩක් ගන්නව pc එකෙ, ඔයාට ඒක අඩුකරගන් පුලුවන්.
මෙ වෙදියට කරන්න,මුලින්ම Address bar එකේ, About:Config ගහල enter කරන්න, ඊට පස්සෙ එන search bar එකෙ "browser.cache” කියල ගහල enter කරන්න, ඊට පස්සෙ එන ඒවයින් “Browser.cache.disk.capacity” select කරන්න. එකෙ value එක 50000 කරන්න, ඔයාට පුලුවන් ඔයාගෙ ram එකෙ ප්‍රමානය අනුව ඒක වෙනස් කරගන්න. මම අනුමත කරන්නෙ ඔයාගෙ ram එක 512MB - 1GB අතරනම්, value එක 15000 පමන කරන්න.

මම හිතනව මේක ඔයාට ගොඩක් ප්‍රයෝජන වෙන්න ඇති කියල, මොකක් හෝ අව්ලක් තියනම් comment එකක් දාන්න, ඔයාලගෙ අදහස් යෝජනා, චෝදනාත් දාන්න. 
එහෙනම් අපි ගියා, ඔයාලගෙ Fb, Twitter වගේ social sites වල යාලුවොන්ට දැනගන්න අපේ site එක share කරන්න. ඒක ලොකු උදව්වක් වේවි යාලුවා...
 




Contact Us
Mysoftslk@gmail.com

 
Design n Coded by: Krish MaX | Mysoftslk Software, Games, Video, Film - Solutions 2014-2020 | සියලුම හිමිකම් ඇවිරිණි.