2014-02-19

අලුත් KMPlayer එකේ පීඩාකාරී ඇඩ්ස් ඉවත් කරමු






KMPlayer Ad Block කරන හැටි




ෆිල්ම් එකක්, වීඩියෝ එකක් බලනවනම් සුපිරියටම බලන්න පුලුවන්, වැඩි දෙනෙක් පාවිච්චි කරන Player එකනෙ KMPlayer එක. නමුත් අලුත් KMPlayer එකේ (KMPlayer 3.7.0.113 හෝ අලුත් සන්ස්කරන) අන්තර්ජාල සම්බන්දතාවය තිබෙන අතරතුර ෆිල්ම්ස්, වීඩියෝ බලනකොට pop-up ad නිතර එනවා,  ඒක අපිට ගොඩක් කරදරයක්නෙ.

 හොදම Player එක මේ වෙලාවට එපාම වෙනව. මේ හිසරදේ නැතිකරන ව්දියක් ගැන කියන්නෙ නැතුව මේ පෝස්ට් එකෙන් අල කන්නද නැද්ද, ඔන්න එහෙනම් ඔයාලට පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.

01.) මුලින්ම Control Panel ගිහිල්ල Network And Internet යන්න. ඊට පස්සෙ Internet Option ගියාම New pop-up Window එකක් Open වෙයි. ඒකෙ Security කියන ටැබ් එක ක්ලික් කරාම රතුපාට Icon  එකත් එක්ක Restricted Sites
 කියල ඇති. 
ඒක Click කරල Sites යන්න. ඒකෙ player.kmpmedia.net කියන Site එක දෙන්න. වැඩේ ගොඩ.

02.) තව විදියක් තියන්ව, කලින් විදියට කරල හරිගියේ නැත්තම් මේ විදියට කරන්න, අනිවා ක්‍රම දෙකම වැඩ. මුලින්ම යන්න Os එක තියන පාටීශන් එකට (C), ඊටපස්සෙ Windows - System32 - Drivers - etc - hosts. hosts file එක Right click කරල property ගිහින් Security Tab එක ඕපන් කරන්න. 
Edit ගිහින්  Full Control වලට tick එකක් දාන්න. ඊලගට host file එක Notepad එකෙන් ඕපන් කරල new line එකක 127.0.0.1  Player.kmpmedia.net දීල Save කරන්න. DONE

මොකක් හරි අව්ලක් ආවොත් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගෙ යාලුවොන්ට දැනගන්න Share කරන්න. මේ වගෙ තවත් ලිපි රැසක් සමගින් හමුවෙමු.

අපේ ෆේස්බුක් පේජ් එකට Like එකක් දාල අපේ Site එකේ අලුත් ලිපි, අලුත් තොරතුරු දැනගන්න. මෙතනින් යන්න



Contact Us
Mysoftslk@gmail.com

 
Design n Coded by: Krish MaX | Mysoftslk Software, Games, Video, Film - Solutions 2014-2020 | සියලුම හිමිකම් ඇවිරිණි.