2014-02-04

Image, Mp3 ඕන එකක් ඇතුලෙ Files හන්ගන්න(Oursecret)







01. මුලින්ම මෙ Software එක බාගෙන ඉන්නකෝ,  Download Oursecret Sotware(only 1.67MB) 


02. ඊටපස්සෙ Install කරගන්න, License Keys මුකුත් ඕනවෙන්නෙ නෑ. මේක සම්පූර්ණයෙන් Free දෙන්නෙ.

03. දැන් බලමු File එකක් හන්ගන්නෙ කොහොමද කියල.

උදා: උදාහරණයක් විදියට picture එකක් Hide කරල බලමු, (හන්ගන්න ඕන File එක Jennifer.jpg කියල හිතමු, හන්ගන්න ඕන carrier.jpg කියන File එකේ ඇතුලෙ.) 
(ඒවගේම ඔයාලට මේ Software එක ආදාරයෙන් ඕනම File එකක් හෝ Massage එකක් File එකක් ඇතුලෙ Hide කරන්න පුලුවන්.)


Step1: carrier.jpg කියන file එක select කරගන්න.
Step2: දැන් hide කරගන්න ඕන Jennifer.jpg file එක add කරගන්න. 
Step3: password එකත් දෙන්න, (Here we enter "mysoftslk")
Step4: දැන් ඒක result.jpg කියල save කරන්න.
Step5: Unhide කරන්න unhide කියල තියන තැනින් result.jpg select කරල passward එක (mysoftslk) දීල unhide click කරන්න.

මේකෙන් ඔයාට mp3 එකක් අතුලෙ image එකක් වගේම, image එකක් අතුලෙ mp3 ඕන දෙයක් hide කරන්න පුලුවන්.

 වැඩේ හරි නේද, මේ විදියට කරල බලන්න. මුකුත් අව්ලක් ආවොත් comment එකක් දාන්න.

Download Oursecret Sotware(only 1.67MB)

 මොකක් හෝ අව්ලක් තියනම් Comment එකක් දාන්න, ඔයාලගෙ අදහස් යෝජනා, චෝදනාත් දාන්න. ඔයාලගෙ Fb, Twitter වගේ Social Sites වල යාලුවොන්ට දැනගන්න අපේ Site එක Share කරන්න..



Contact Us
Mysoftslk@gmail.com

 
Design n Coded by: Krish MaX | Mysoftslk Software, Games, Video, Film - Solutions 2014-2020 | සියලුම හිමිකම් ඇවිරිණි.