2014-03-23

Angry Birds Space Version 1.2.2 Full


Angry Birds Space version 1.2.2 ගේම් අලුත්ම වෙනසකින් ඇවිත් තියනව. මේකෙ අපිට සෙල්ලම් කරන්න තියෙන්නෙ Space එකේ, අමුතුම ගතියක් තියෙ මෙකේ. අරන්ම සෙල්ලම් කරල බලන්නකො පට්ටයි. මේකෙ Angry birds, power එක එහෙම අලුත් වෙලා තියනව. එවගේම හොන්ද කොලිටි එකට තියනව..ඔයාලට මෙකෙ patch එකත් එක්කම දෙනව.




Angry Birds Space version 1.2.2 - from floating through space to using the gravity of nearby planets to set up spectacular trick shots, Angry Birds Space takes the gameplay that fans already know and love to a totally new level. With brand new birds, brand new superpowers, and a whole galaxy to explore, the sky is no longer the limit!


Patch කරන හැටි
1. Copy the Patch to the Install Directory.
2. Applying the Patch.
3. Run AngryBirdsSpace.exe
4. Register with Any key.
5. Enjoy Game !


ගේම් එක කොහොමද කියල කමෙන්ටුවක් දාන්න, මොකක් හරි ප්‍රශ්නයක්නම් කමෙන්ට් එකක් දාල අහන්න, හැකිතාක් ඉක්මනින් පිලිතුරක් දෙන්නම්. හැමදාම කියනව වගේ ඔයාලත් අරන් මේක යාලුවන්ටත් දැනගන්න share පාරක් දාන්න. එහෙනම් අපි ගියා..
Contact Us
Mysoftslk@gmail.com

 
Design n Coded by: Krish MaX | Mysoftslk Software, Games, Video, Film - Solutions 2014-2020 | සියලුම හිමිකම් ඇවිරිණි.