2014-02-19

අලුත් KMPlayer එකේ පීඩාකාරී ඇඩ්ස් ඉවත් කරමු






KMPlayer Ad Block කරන හැටි




ෆිල්ම් එකක්, වීඩියෝ එකක් බලනවනම් සුපිරියටම බලන්න පුලුවන්, වැඩි දෙනෙක් පාවිච්චි කරන Player එකනෙ KMPlayer එක. නමුත් අලුත් KMPlayer එකේ (KMPlayer 3.7.0.113 හෝ අලුත් සන්ස්කරන) අන්තර්ජාල සම්බන්දතාවය තිබෙන අතරතුර ෆිල්ම්ස්, වීඩියෝ බලනකොට pop-up ad නිතර එනවා,  ඒක අපිට ගොඩක් කරදරයක්නෙ.

 හොදම Player එක මේ වෙලාවට එපාම වෙනව. මේ හිසරදේ නැතිකරන ව්දියක් ගැන කියන්නෙ නැතුව මේ පෝස්ට් එකෙන් අල කන්නද නැද්ද, ඔන්න එහෙනම් ඔයාලට පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.

01.) මුලින්ම Control Panel ගිහිල්ල Network And Internet යන්න. ඊට පස්සෙ Internet Option ගියාම New pop-up Window එකක් Open වෙයි. ඒකෙ Security කියන ටැබ් එක ක්ලික් කරාම රතුපාට Icon  එකත් එක්ක Restricted Sites
 කියල ඇති. 
ඒක Click කරල Sites යන්න. ඒකෙ player.kmpmedia.net කියන Site එක දෙන්න. වැඩේ ගොඩ.

02.) තව විදියක් තියන්ව, කලින් විදියට කරල හරිගියේ නැත්තම් මේ විදියට කරන්න, අනිවා ක්‍රම දෙකම වැඩ. මුලින්ම යන්න Os එක තියන පාටීශන් එකට (C), ඊටපස්සෙ Windows - System32 - Drivers - etc - hosts. hosts file එක Right click කරල property ගිහින් Security Tab එක ඕපන් කරන්න. 
Edit ගිහින්  Full Control වලට tick එකක් දාන්න. ඊලගට host file එක Notepad එකෙන් ඕපන් කරල new line එකක 127.0.0.1  Player.kmpmedia.net දීල Save කරන්න. DONE

මොකක් හරි අව්ලක් ආවොත් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගෙ යාලුවොන්ට දැනගන්න Share කරන්න. මේ වගෙ තවත් ලිපි රැසක් සමගින් හමුවෙමු.

අපේ ෆේස්බුක් පේජ් එකට Like එකක් දාල අපේ Site එකේ අලුත් ලිපි, අලුත් තොරතුරු දැනගන්න. මෙතනින් යන්න



2014-02-18

තිත්ත පැනිරස ගුන සපිරි අමුතු ගෙඩිය







ඖෂධීය පලතුර නෙල්ලි

Phyllanphus emblica යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වා ඇති නෙල්ලි ආයුර්වේදයේ භාවිතා වන ත්‍රිපලාවලින් එකකි. අරුළු, බුළු, නෙල්ලි නම් එය ත්‍රිපලා ලෙස හඳුන්වයි. ආයුර්වේදයේ සඳහන් කර ඇති රස හයෙන් 05 ක් ම නෙල්ලිවල ඇත. අපේ රටේ වගේම ඉන්දියාව, නේපාලය, සුමාත්‍රා වැනි රටවල නෙල්ලි සරුවට වැඩේ. විටමින් ‘සී’ බහුල පලතුරකි.




නෙල්ලිවල හිතකර ගුණ

* රසායන ගුණයෙන් යුක්තය.

* නෙල්ලි තම්බා හිස සේදීමෙන් හිස්හොරි සුව වේ.

* ඩයි වර්ග සෑදීමට ද නෙල්ලි යොදා ගනී.

* නෙල්ලි කොළ තම්බා දෙනෙත් සේදීමෙන් දෙනෙත්වලට අපූරු සුවයක් ලැබේ.

* හෘදය ශක්තිමත් කිරීමේ සොඳුරු ගුණයක් නෙල්ලි පලතුරට ඇත.

* නෙල්ලි පලතුර ආහාරයට ගැනීමෙන් දෙනෙත්වලට ගුණදායක බවක් ගෙන දේ.

* ඔබගේ කේෂ කලාපය වඩාත් හොඳීන් වර්ධනය කර ගැනීම සඳහා නෙල්ලි ආහාරයට ගන්න.

* මතක තබාගැනීමේ ශක්තිය ඇතිකරීමට සමත් නෙල්ලි අමතක ඔබට කදිම පලතුරකි.

* අකාලයේ මහළු වීම දුරුකරන බැවින් නෙල්ලි නිතරම ආහාරයට එකතු කර ගැනීමට තරම් පලතුරකි.

* උගුරේ ඇති ප්‍රදාහ තත්ත්වයන් නැති කිරීමට නෙල්ලිවලට හැකිය.

* හිරිවැටීම නැති කරන අපූරු පලතුරකි.

* අකලට ඔබේ කෙස් පැසේ නම් නෙල්ලි නිසා එය වෙනස් වේ.

* අජීර්ණයන් ඇතිවූ අවස්ථාවලදී නෙල්ලි ආහාරයට ගැනීමෙන් සුවදායක බවක් ලැබේ.

* සෙංගමාලයෙන් පෙළෙන රෝගීන්ට නෙල්ලි ආහාරයට දිය හැකි පලතුරකි.

* කොලෙස්ටරෝල් අඩු කිරීමේ ඖෂධීය ගුණයක් නෙල්ලිවල ඇති නිසා එම රෝගයෙන් පෙළෙන්නන්ට නෙල්ලි බය නැතිව ආහාරයට ගත හැකිය.

* ඇඟෙහි ලේ හිඟකමෙන් පෙළෙන රෝගීන්ට ගුණදායක බවක් හිමිවේ.

* හෘදය ආශි‍්‍රත ඇතිවිය හැකි රෝගවලට ගුණදායකය.

* නාසය හිරවීම වළක්වයි.


* වෛරස් රෝග නාශකයක් ලෙස ක්‍රියා කරයි.

* බැක්ටීරියා රෝග නාශකයක් ලෙස ක්‍රියා කරයි.

* සන්ධි රෝගයෙන් පීඩා විඳින්නන්ට වඩාත් උචිතය.

* පිළිකා නසන ගුණයක් නෙල්ලිවල අඩංගුය.

* නෙල්ලි පලතුර අග්න්‍යාශයේ රෝගවලට බෙහෙවින් සුදුසුය.

* ඔබත් වකුගඩු රෝගයෙන් කරදරයට පත්වී සිටින්නෙක්ද? එසේ නම් නෙල්ලි ආහාරයට ගැනීමෙන් ඔබට සුවයක් හිමිවේ.

* දියවැඩියා රෝගීන්ට නෙල්ලි ආහාරයට ගැනීමට බිය විය යුතු නොවේ.

* ආහාර දිරවීමේ ගැටළුවලින් පෙළෙන්නන්ට එම ක්‍රියාවලියේ ශක්තිය වැඩිකිරීම නෙල්ලි පලතුරෙන් සිදු වේ.

* මළබද්ධයට කදිමයි.

* උණ රෝගීන්ට කෑමට දිය හැකිය.

* රුධිරය පිරිසුදු කිරීමේ අපූරු ගුණයක් නෙල්ලිවල ඇත.

* මුත්‍රා පිටනොවීම පිළිබඳ ගැටළු සහගත අයට නෙල්ලි ආහාරයට ගැනීමෙන් මුත්‍රා පිටකිරීම යථා තත්ත්වයට පත්වේ.

* ගැස්රයිටිස්වලට මනා හිතකර පලතුරකි.

* අර්ශස් රෝගයට උචිත බැවින් නෙල්ලි ආහාරයට එකතු කර ගන්න.

* අක්මා රෝගවලට ගුණදායක වේ.

* නෙල්ලි මානසික ආතතිය දුරුකිරීමේ හැකියාවෙන් යුක්තය.

* රුධිරය, අස්ථි, සෛල, පටක වැඩීමට උදව් කරයි.

* විදුරුමස්වලින් ලේ ගැලීම නිසා ඔබ පීඩා විඳින්නේද? එසේ නම් නෙල්ලි කෑම නිසා එම රෝගයෙන් සුවය ලැබේ.

* දත් දෙපළෙහි ශක්තිමත් බව වැඩි කරයි.

* මුඛය පිරිසුදු කරන පිරිසුදු කාරකයකි.

* පණු රෝගවලට ගුණදායකය.

* ශරීරයේ ශක්තිය වැඩීමට නෙල්ලි උදව් වේ.

* රතු සෛල ප්‍රමාණය වැඩි කිරීම සිදුවේ.

* බඩවැලේ හා ආමාශයේ ප්‍රදාහ නැතිකිරීමට නෙල්ලි පලතුර හේතු වේ.

* බඩවැල් පිරිසුදු කරනා ගුණයෙන් යුතුය.

* ඇස් පෙනීම හා ඇස් රෝගවලට බෙහෙවින් ගුණදායකය.

* පෙනහලු රෝගවලට කදිමය.

* ශරීරය ඇතුළෙහි රුධිර ගැලීම්වලට සුදුසු වේ.


නෙල්ලිවල අගුණ

* මෙම පලතුරෙහි එවැනි අහිතකර බවක් නොමැති වීම විශේෂත්වයකි. 

තිලානි ශානිකා විතානාච්චි
සැල; උපුටා ගැනීමකි. (දිනමින)




2014-02-04

Image, Mp3 ඕන එකක් ඇතුලෙ Files හන්ගන්න(Oursecret)







01. මුලින්ම මෙ Software එක බාගෙන ඉන්නකෝ,  Download Oursecret Sotware(only 1.67MB) 


02. ඊටපස්සෙ Install කරගන්න, License Keys මුකුත් ඕනවෙන්නෙ නෑ. මේක සම්පූර්ණයෙන් Free දෙන්නෙ.

03. දැන් බලමු File එකක් හන්ගන්නෙ කොහොමද කියල.

උදා: උදාහරණයක් විදියට picture එකක් Hide කරල බලමු, (හන්ගන්න ඕන File එක Jennifer.jpg කියල හිතමු, හන්ගන්න ඕන carrier.jpg කියන File එකේ ඇතුලෙ.) 
(ඒවගේම ඔයාලට මේ Software එක ආදාරයෙන් ඕනම File එකක් හෝ Massage එකක් File එකක් ඇතුලෙ Hide කරන්න පුලුවන්.)


Step1: carrier.jpg කියන file එක select කරගන්න.
Step2: දැන් hide කරගන්න ඕන Jennifer.jpg file එක add කරගන්න. 
Step3: password එකත් දෙන්න, (Here we enter "mysoftslk")
Step4: දැන් ඒක result.jpg කියල save කරන්න.
Step5: Unhide කරන්න unhide කියල තියන තැනින් result.jpg select කරල passward එක (mysoftslk) දීල unhide click කරන්න.

මේකෙන් ඔයාට mp3 එකක් අතුලෙ image එකක් වගේම, image එකක් අතුලෙ mp3 ඕන දෙයක් hide කරන්න පුලුවන්.

 වැඩේ හරි නේද, මේ විදියට කරල බලන්න. මුකුත් අව්ලක් ආවොත් comment එකක් දාන්න.

Download Oursecret Sotware(only 1.67MB)

 මොකක් හෝ අව්ලක් තියනම් Comment එකක් දාන්න, ඔයාලගෙ අදහස් යෝජනා, චෝදනාත් දාන්න. ඔයාලගෙ Fb, Twitter වගේ Social Sites වල යාලුවොන්ට දැනගන්න අපේ Site එක Share කරන්න..



2014-02-03

FireFox වැඩ කෑලි ටිකක්











හායි යාලුවනේ... අද ඔයාලට ගොඩක් වටිනව කියල හිතෙන firefox වැඩ කෑලි ටිකක් ගෙනාව. හිතනව ඔයාලට මේක ගොඩක් වටීවි කියල ඔයාල firefox එක්ක වැඩ කරද්දි.
එහෙනම් බලන්නකො මෙව ටික කරලම,
1. වටිනම firefox KeyBoard ShortCuts ටිකක්:
  • Shift+Spacebar (Page up)
  • Spacebar (Page down)
  • Ctrl + F (Find)
  • Alt+N (Find next)
  • Ctrl+D (Bookmark Page)
  • Ctrl+T (New Tab )
  • Ctrl +L (go to Adress Bar)
  • Ctrl +k (Go to search box)
  • Ctrl++(Increase Text Size)
  • Ctrl +- (Decrease text size )
  • Ctrl+W (Close Tab)
  • F5 (reload)
  • Alt+Home (Go to Home Page)
2.ගොඩක් තිරයට ඉඩ ගන්න: ඔයාට පුලුවන් icon පොඩි කරන්න, යන්න  View > Toolbars >Customize ඊට පස්සෙ “Use Samll Icons” කියන එක select කරල Done click කරන්න.
3.ස්වයංක්‍රීයව ක්‍රියාකරන්න : මුලුන්ම Address bar එකට ගිහින් site එකේ නම "www" හෝ ".com" නැතුව ගහන්න. eg; google. ඊට පස්සෙ Control+Enter දෙන්න, ඊට පස්සෙ ඔයාව එ site එකට Auto ගෙනියාවි "www" සහ ".com" Auto fill වෙලා. .net සඳහා Ship+Enter දෙන්න.

4.Mouse Sortcuts: සමහරවෙලාවට mouse shortcuts ගොඩක් useful Keyboard එකට වඩා.
Usefull mouse shortcuts.

  • Middle Click on link (Opens that link in new tab)
  • Shift+Scroll Down (Previous Page)
  • Shift+Scroll up (Next Page)
  • Ctrl+Scroll down (increase text size)
  • Middle Click on tab (Close tabu 
5.Firefox විදුලිය වගේ speed කරගන්න: අපගේ මේ ලිපියෙන් firefox extension මගින් speed කරන විදිය බලන්න  > Speed up Your Firefox.

6.Tab Navigation: ඔයාලට තවත් වැදගත් keybord shortcuts ටිකක්, බලන්නකෝ...
  • Ctrl+Tab (rotate Forward Among tabs)  
  • Ctrl+shift+tab(Rotate to the previous tab)  
  • Ctrl+1+9 (Choose a number to jump to a specific tab) 
7.ඔයාගෙ browser එකේ Ram usage එක අඩු කරන්න : Firefox memory එක ගොඩක් ගන්නව pc එකෙ, ඔයාට ඒක අඩුකරගන් පුලුවන්.
මෙ වෙදියට කරන්න,මුලින්ම Address bar එකේ, About:Config ගහල enter කරන්න, ඊට පස්සෙ එන search bar එකෙ "browser.cache” කියල ගහල enter කරන්න, ඊට පස්සෙ එන ඒවයින් “Browser.cache.disk.capacity” select කරන්න. එකෙ value එක 50000 කරන්න, ඔයාට පුලුවන් ඔයාගෙ ram එකෙ ප්‍රමානය අනුව ඒක වෙනස් කරගන්න. මම අනුමත කරන්නෙ ඔයාගෙ ram එක 512MB - 1GB අතරනම්, value එක 15000 පමන කරන්න.

මම හිතනව මේක ඔයාට ගොඩක් ප්‍රයෝජන වෙන්න ඇති කියල, මොකක් හෝ අව්ලක් තියනම් comment එකක් දාන්න, ඔයාලගෙ අදහස් යෝජනා, චෝදනාත් දාන්න. 
එහෙනම් අපි ගියා, ඔයාලගෙ Fb, Twitter වගේ social sites වල යාලුවොන්ට දැනගන්න අපේ site එක share කරන්න. ඒක ලොකු උදව්වක් වේවි යාලුවා...
 




2014-01-29

TagRename Full






 Tag&Rename is a music files tag editor that easily handles all
popular digital audio formats. No matter what music compressor you prefer, you can keep your music collection organized with Tag&Rename since it is the only tag editor and organizer which has full native support for: mp3 (ID3v1, ID3v2.2, ID3v2.3 and ID3v2.4 tags), MusePack mpc/mp+(APEv1, APEv2 and ID3v1 tags), Windows Media wma, asf and wmv files, Ogg Vorbis/Flac/Speex (vorbis comments), Apple iTunes and iPod aac (m4a) files including mp4, lossless m4a and protected m4p files, most popular lossless codecs including Monkey's Audio, Flac, Wav Pack, Optim Frog, True Audio, Apple, Windows Media lossless and Wav.



නැවතත් හමුවෙමු මේවගේම පෝස්ටුවකින් , ඔබට ජය..




AAA Logo Maker Full බාගන්න

AAA Logo Maker Software සමග Patch and Key බාගන්න, මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාට පුලුවන් Professional Logo හදන්න. මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාට 100+ Pre-made Logo projects ලබාදෙනව. ඔයාට තියෙන්නෙ ඔබට ලොගො එකට අවශ්‍ය Name එක හෝ Description එක Add කරන්න විතරයි, හරිම ලේසියි. ඔබට අවශ්‍ය පරිදි Logo එක හදාගන්නත් පුලුවන්. එසේත් නැත්නම් ඔයාට Blank Project එකක් අරන් ඔයාගෙම Logo එකක් ලේසියෙන් හදාගන්න පුලුවන්.

මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාගෙ ලෝගො එක ඉක්මනින් හා පහසුවෙන් හදාගන්න පුලුවන්.

  • පලමුවෙන්ම Logo Maker සොෆ්ට්වෙයාර් එක බාගෙන Install කරගන්න.
  • ඊටපස්සෙ Open කරගෙන Library එකෙන් Logo Template එකක් තෝරාගෙන හෝ ESC Click කරල Blank Project එකක් ගන්න.
  • ඔබේ කැමැත්ත පරිදි New Logo Objects Add කරගන්න, හෝ ඔබට අවශ්‍ය පරිදි customize/replace කරගන්න.
  • Customize Colors And Effects.
  • Adjust overall logo colors.
  • Export you new logo for the Web or printing!
  • The Easiest and Most Powerful Logo Maker Available!
  • 2000 වඩා Logo Objects.
  • 100+ Build-in Logo Template.


තවත් අලුත් පෝස්ටුවකින් නැවතත් හමුවෙමු. අපි ගියා..



Contact Us
Mysoftslk@gmail.com

 
Design n Coded by: Krish MaX | Mysoftslk Software, Games, Video, Film - Solutions 2014-2020 | සියලුම හිමිකම් ඇවිරිණි.