2014-09-25

සුපිරි මියුසික් ප්ලේයර් එකක්


කොහොමද යාලුවනේ.. ගොඩක් කාලෙකින් ලිපියක් ලිව්වේ, කොහෙද එතින් වෙලාවක් තිබුනත් ලියන්න හිතේ නිදහසක් තියෙන් එපයි. වැඩි කතා ඕන නැ අද ගෙනාවේ මට සෙට් උනා සුපිරි ප්ලේයර් එකක් දෙන්න, හොඳ දේවල් සෙට් උනොත් අනිවා ඔයාලටත් කියනවා හැමදාම වගේ, :)

මේ ප්ලේයර් එකේ විශේෂත්වය තමා ගොඩක් යූස ෆ්‍රෙන්ඩ්ලි, ඒක ඔයාලට පාවිච්චි කරනකොට තේරේවි. මේකේ සින්දුව ප්ලේ වෙන අතරතුර සින්දුවේ ලිරික්ස්, ඇල්බම් ෆොටෝ, සින්දුව ගැන විස්තර එවෙලේම ප්ලේයර් එක විසින් බාගත කරගෙන ඔටෝම පෙන්නනවා. මේක ඉන්ස්ටෝල් කරලා ලස්සනට හදාගන් මන් දාපු ස්ක්‍රීන්ෂොට් එකේ වගේ, තව මේකේ ක්රෝස්ප්රෙඩ් එහෙමත් තියනවා, ඒ කියන්නේ සින්දුව අවසන් වෙන්න තත්පර 3කට විතර කලින් ඊළගට ප්ලේ වෙන්න තියන සින්දුව පටන් ගන්නවා. එක ඔයාලට ඔප්ෂන් ගියාම කස්ටමයිස් කරගන් පුළුවන්.

OR
ඔෆීෂියල් සයිට් එකෙන් බාගන්

මේකට මන් හදපු skin එක මෙතනින් බාගන්, බාගන්න
or බාගන්න (dropbox)
skin ඇඩ් කරන හැටි බලන්න මෙතනින් යන්න.

එහෙනම් අපි ගියා, තවත් ලිපියකින් මුණගැහෙමු. ෂෙයා කරලා සප් එකක් දෙනු මැනවි.. ;)

2014-07-02

Lion Dictionary Nano (Portable Version)


මෙන්න බාගන්න ලයන් ශබ්දකෝෂයේ පොර්ටබල් වර්ෂන් එක, ලයන්සොෆ්ට් නැනෝ. මේක පාවිච්චිය හරිම ලේසි, ඉන්ස්ටෝල් කරන්න දේකුත් නැ නිකම්ම ඩබල් ක්ලික් කරන්න තියෙන්නේ..

ලයන් ශබ්දකෝෂය ගැන අපගේ කලින් ලිපියට මෙතනින් යන්න..
 
ලයන් ඩික් පොර්ටබල් වර්ෂන්

ඔබේ යෝජනා චෝදනා අදහස් අපට ලොකු හයියක්, ලැබෙන ප්‍රතිචාර අනුව තමා ඉදිරියට අලුත් දේවල් දෙන්න පුළුවන් වෙන්නේ.. කමෙන්ටුවක් දාලම යන්න ඇ...

2014-07-01

සිංහල ටයිප් කරන්න නියම බාන්ඩේ

Google Input Tools

ඔන්න සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න නියම සොෆ්ට් කැල්ලක් ගෙනාව. ගොඩක් දන්න අය ඇති, එත් නොදන්නා අයත් ඇතිනේ.. සොෆ්ට් කැල්ලක් කිව්වට මේක ගුගල් දෙයිය දෙන සිංග්ලිෂ් වලින් කොටන්න සුපර් ටුල් එකක්.. යුස් කරන්නත් හරිම ලේසි මේක.


මේකෙදි අනිත් සොෆ්ට්වෙයාර් වගේ ටයිප් කරලා copy past කර කර ඉන්න ඕනි නැ, ඕනෑම තැනක සිංග්ලිෂ් වලින් ටයිප් කරන පුළුවන් එකෙන්ම.  english සහ සිංහල අතර මාරුවෙන්න windows key + space එකවර ක්ලික් කිරීමෙන් පුළුවන්. (ඔව් ඔව් බන්..) මම මේ පොස්ට් එක ටයිප් කරන්නත් යුස් කලේ මේකම තමා.. බාවිතය මාරම ලේසි, අපිට ඕන වචනේ ලේසියෙන්ම එනවා..

මේක google වලින් online ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ, මම මේකේ ඔන්ලයින් එකයි ඔෆ්ලයින් එකයි දෙකම දෙනවා :) හැබැයි ඕෆ්ලයින් එක පරණ වර්ෂන් එකක් සෙට් උනේ.. අරගෙනම බලංනකූ..

ඔන්ලයින් වර්ෂන් එක මෙතනින් බාගන්න.
බාගන්න | download (801.73 KB) 

ඕෆ්ලයින් වර්ෂන් එක බාගන්න.
බාගන්න | download (3.25 MB)

මොකක් හෝ අව්ලක් අවොත් කමෙන්ටුවක් දාන්න, යාලුවන්ට දැනගන්න ෂෙයාර් පාරකුත් දාන ඇ.. :) තවත් අලුත් ලිපියක් තුලින් හමුවෙමු , බුදුසරණයි ! 

2014-06-21

පරිගණකයේ වයිරස් නිසා නැති උන ඒවා අයිත් ගමු

ReEnable

 
මේක පුංචි සොෆ්ට්වෙයාර් එකක්. පුංචි කිව්වට මේක ගොඩක්ම වටිනව. මේකෙන් පුළුවන් අපිට වයිරස් නිසා නැති උන Regedit, System Restore, Context Menu, Cmd Console, Control Panel, My Computer, Run, Task Scheduler, Ms-Config, Folder Option, Task Manager, Search නැවත ලබාගන්න.. 

වැඩි විස්තර ඕන නැ.. ගොඩක්ම වටිනා නිසා ඔන්න දැම්ම. බාගෙනම බලන්නකෝ..

 පහතින් බාගත කරගන්න
Download 

යාලුවන්ට දැනගන්නත් එක්ක ෂෙයාර් පාරකුත් දාන්න :)

2014-06-03

A/L ICT 2016 - කුමාර හේවගේ. හිතට වදින ටියුෂන් එක (Ad)

හිතට වදින ටියුෂන් එක - කුමාර හේවගේ


  • සල්මල් - ගාල්ල 
  • සිප්ටා - මාතර
  • සිප්සෙත - අම්බලන්ගොඩ
  • ඉන්ස්ටාර් - අකුරැස්ස



Chessmaster 10th Edition Full


හායි යාලු, කොහොමද ඔයාලට? හොදින් කියල හිතනව. ඔන්න අද ඔයාලට ගෙනාව සුපිරිම වටින සොෆ්ට්වෙයාර් එකක්.. මෙක Chessmaster 10th edition එක. මේක චෙස් කරන අයට වගේම ඉගෙනගන්න අයටත් මාරම වටින සොෆ්ට්වෙයර් එකක්. මාත් ගොඩක් ඉගෙනගත්තෙ මෙකෙන් තමා. මේකෙන් ඔයාලට චෙස් ඉගෙනගන්න ගමන් තනියම අදින්නත් පුලුවන්, තව ගේම්ස් එහෙමත් තියනව.

Install කරද්දි මේකෙ අහනව 2d 3d mode එකෙන්ද කරන්නෙ කියල, එකෙදි ඔයාලට පහසු විදියක් තෝරන්න පුලුවන්. වැඩි විස්තර ඕන නෑ ඔන්න එහෙනම් Full එකම බාගන්න.. torrent එකක් තමා තියෙන්නෙ.. 
මෙන්න screen shots ටිකක්


⬇ Download Here ⬇
Chessmaster 10th Edition Full මෙතනින් ගන්න 

ගේම් එක කොහොමද කියල කමෙන්ටුවක් දාන්න, මොකක් හරි ප්‍රශ්නයක්නම් කමෙන්ට් එකක් දාල අහන්න, හැකිතාක් ඉක්මනින් පිලිතුරක් දෙන්නම්. හැමදාම කියනව වගේ ඔයාලත් අරන් මේක යාලුවන්ටත් දැනගන්න share පාරක් දාන්න. එහෙනම් අපි ගියා..
Contact Us
Mysoftslk@gmail.com

 
Design n Coded by: Krish MaX | Mysoftslk Software, Games, Video, Film - Solutions 2014-2020 | සියලුම හිමිකම් ඇවිරිණි.