
searchfeed
KMPlayer Ad Block කරන හැටි
searchfeed
ෆිල්ම් එකක්, වීඩියෝ එකක් බලනවනම් සුපිරියටම බලන්න පුලුවන්, වැඩි දෙනෙක් පාවිච්චි කරන Player එකනෙ KMPlayer එක. නමුත් අලුත් KMPlayer එකේ (KMPlayer 3.7.0.113 හෝ අලුත් සන්ස්කරන) අන්තර්ජාල සම්බන්දතාවය තිබෙන අතරතුර ෆිල්ම්ස්, වීඩියෝ බලනකොට pop-up ad නිතර එනවා, ඒක අපිට ගොඩක් කරදරයක්නෙ.
හොදම Player එක මේ වෙලාවට එපාම වෙනව. මේ හිසරදේ නැතිකරන ව්දියක් ගැන කියන්නෙ නැතුව මේ පෝස්ට් එකෙන් අල කන්නද නැද්ද, ඔන්න එහෙනම් ඔයාලට පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.
01.) මුලින්ම Control Panel ගිහිල්ල Network And Internet යන්න. ඊට පස්සෙ Internet Option ගියාම New pop-up Window එකක් Open වෙයි. ඒකෙ Security...