2014-03-17

E Money Sites (Earn Money)



අන්තර්ජාලයෙන් මුදල් හොයන්න කැමති අයට, මෙන්න e money සයිට්ස් ටිකක්. මෙවයි රෙජිස්ටර් වෙන්න..
 Here is some e money sites. Register and earn Money, Trusted








Register For Adf.ly And Earn


Easyhits4u.com Earn With Ad Clicks


Updating...


Increase Windows 8 Slow Internet Connection

How To Fix This Problem ?

1st You Must Flushing The Dns Cache,
How to Flush DNS Cache 2 Increase Internet Speed in Windows 8... Let's Start Step By Step..

1. 1st Log on to your windows 8 computer and hover the mouse to the bottom right corner of the window.

2. From the Displayed Options, click search

3. On the opened search pane, in the right, ensure that Apps category.

4. same pane type CMD in Apps field.

5. From the displayed results, right click on the command prompt and displayed options click run as administrator. 

6. On command prompt window type IPCONFIG/FLUSHDNS command n press enter to delete the DNS Cache.

7. Close the cmd when done. :)


How TO Delete Temporary Flies From Temp Folder..

1. press Windows + R keys simultaneously to initiate the run command box.

2. In the run command box type %TEMP% and press enter.

3. On the open temp window select all files and delete all to remove all temporary files..

4. Close temp window..

5. Also delete files in recycle bin.. :) DONE ! 




2014-03-10

පට්ට photos එකතුවක්

                  පින්තූරය ලොකු කර බැලීමට උඩ ක්ලික් කරන්න..


 


















 මේ වගේ තවත් පොස්ටුවකින් නැවතත් හමුවෙමු .... එනම් අපි ගියා... යාලුවොන්ටත් දැනගන්න ශෙයා පාරක් දාන්න. :)

2014-02-19

අලුත් KMPlayer එකේ පීඩාකාරී ඇඩ්ස් ඉවත් කරමු






KMPlayer Ad Block කරන හැටි




ෆිල්ම් එකක්, වීඩියෝ එකක් බලනවනම් සුපිරියටම බලන්න පුලුවන්, වැඩි දෙනෙක් පාවිච්චි කරන Player එකනෙ KMPlayer එක. නමුත් අලුත් KMPlayer එකේ (KMPlayer 3.7.0.113 හෝ අලුත් සන්ස්කරන) අන්තර්ජාල සම්බන්දතාවය තිබෙන අතරතුර ෆිල්ම්ස්, වීඩියෝ බලනකොට pop-up ad නිතර එනවා,  ඒක අපිට ගොඩක් කරදරයක්නෙ.

 හොදම Player එක මේ වෙලාවට එපාම වෙනව. මේ හිසරදේ නැතිකරන ව්දියක් ගැන කියන්නෙ නැතුව මේ පෝස්ට් එකෙන් අල කන්නද නැද්ද, ඔන්න එහෙනම් ඔයාලට පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.

01.) මුලින්ම Control Panel ගිහිල්ල Network And Internet යන්න. ඊට පස්සෙ Internet Option ගියාම New pop-up Window එකක් Open වෙයි. ඒකෙ Security කියන ටැබ් එක ක්ලික් කරාම රතුපාට Icon  එකත් එක්ක Restricted Sites
 කියල ඇති. 
ඒක Click කරල Sites යන්න. ඒකෙ player.kmpmedia.net කියන Site එක දෙන්න. වැඩේ ගොඩ.

02.) තව විදියක් තියන්ව, කලින් විදියට කරල හරිගියේ නැත්තම් මේ විදියට කරන්න, අනිවා ක්‍රම දෙකම වැඩ. මුලින්ම යන්න Os එක තියන පාටීශන් එකට (C), ඊටපස්සෙ Windows - System32 - Drivers - etc - hosts. hosts file එක Right click කරල property ගිහින් Security Tab එක ඕපන් කරන්න. 
Edit ගිහින්  Full Control වලට tick එකක් දාන්න. ඊලගට host file එක Notepad එකෙන් ඕපන් කරල new line එකක 127.0.0.1  Player.kmpmedia.net දීල Save කරන්න. DONE

මොකක් හරි අව්ලක් ආවොත් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගෙ යාලුවොන්ට දැනගන්න Share කරන්න. මේ වගෙ තවත් ලිපි රැසක් සමගින් හමුවෙමු.

අපේ ෆේස්බුක් පේජ් එකට Like එකක් දාල අපේ Site එකේ අලුත් ලිපි, අලුත් තොරතුරු දැනගන්න. මෙතනින් යන්න



2014-02-18

තිත්ත පැනිරස ගුන සපිරි අමුතු ගෙඩිය







ඖෂධීය පලතුර නෙල්ලි

Phyllanphus emblica යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වා ඇති නෙල්ලි ආයුර්වේදයේ භාවිතා වන ත්‍රිපලාවලින් එකකි. අරුළු, බුළු, නෙල්ලි නම් එය ත්‍රිපලා ලෙස හඳුන්වයි. ආයුර්වේදයේ සඳහන් කර ඇති රස හයෙන් 05 ක් ම නෙල්ලිවල ඇත. අපේ රටේ වගේම ඉන්දියාව, නේපාලය, සුමාත්‍රා වැනි රටවල නෙල්ලි සරුවට වැඩේ. විටමින් ‘සී’ බහුල පලතුරකි.




නෙල්ලිවල හිතකර ගුණ

* රසායන ගුණයෙන් යුක්තය.

* නෙල්ලි තම්බා හිස සේදීමෙන් හිස්හොරි සුව වේ.

* ඩයි වර්ග සෑදීමට ද නෙල්ලි යොදා ගනී.

* නෙල්ලි කොළ තම්බා දෙනෙත් සේදීමෙන් දෙනෙත්වලට අපූරු සුවයක් ලැබේ.

* හෘදය ශක්තිමත් කිරීමේ සොඳුරු ගුණයක් නෙල්ලි පලතුරට ඇත.

* නෙල්ලි පලතුර ආහාරයට ගැනීමෙන් දෙනෙත්වලට ගුණදායක බවක් ගෙන දේ.

* ඔබගේ කේෂ කලාපය වඩාත් හොඳීන් වර්ධනය කර ගැනීම සඳහා නෙල්ලි ආහාරයට ගන්න.

* මතක තබාගැනීමේ ශක්තිය ඇතිකරීමට සමත් නෙල්ලි අමතක ඔබට කදිම පලතුරකි.

* අකාලයේ මහළු වීම දුරුකරන බැවින් නෙල්ලි නිතරම ආහාරයට එකතු කර ගැනීමට තරම් පලතුරකි.

* උගුරේ ඇති ප්‍රදාහ තත්ත්වයන් නැති කිරීමට නෙල්ලිවලට හැකිය.

* හිරිවැටීම නැති කරන අපූරු පලතුරකි.

* අකලට ඔබේ කෙස් පැසේ නම් නෙල්ලි නිසා එය වෙනස් වේ.

* අජීර්ණයන් ඇතිවූ අවස්ථාවලදී නෙල්ලි ආහාරයට ගැනීමෙන් සුවදායක බවක් ලැබේ.

* සෙංගමාලයෙන් පෙළෙන රෝගීන්ට නෙල්ලි ආහාරයට දිය හැකි පලතුරකි.

* කොලෙස්ටරෝල් අඩු කිරීමේ ඖෂධීය ගුණයක් නෙල්ලිවල ඇති නිසා එම රෝගයෙන් පෙළෙන්නන්ට නෙල්ලි බය නැතිව ආහාරයට ගත හැකිය.

* ඇඟෙහි ලේ හිඟකමෙන් පෙළෙන රෝගීන්ට ගුණදායක බවක් හිමිවේ.

* හෘදය ආශි‍්‍රත ඇතිවිය හැකි රෝගවලට ගුණදායකය.

* නාසය හිරවීම වළක්වයි.


* වෛරස් රෝග නාශකයක් ලෙස ක්‍රියා කරයි.

* බැක්ටීරියා රෝග නාශකයක් ලෙස ක්‍රියා කරයි.

* සන්ධි රෝගයෙන් පීඩා විඳින්නන්ට වඩාත් උචිතය.

* පිළිකා නසන ගුණයක් නෙල්ලිවල අඩංගුය.

* නෙල්ලි පලතුර අග්න්‍යාශයේ රෝගවලට බෙහෙවින් සුදුසුය.

* ඔබත් වකුගඩු රෝගයෙන් කරදරයට පත්වී සිටින්නෙක්ද? එසේ නම් නෙල්ලි ආහාරයට ගැනීමෙන් ඔබට සුවයක් හිමිවේ.

* දියවැඩියා රෝගීන්ට නෙල්ලි ආහාරයට ගැනීමට බිය විය යුතු නොවේ.

* ආහාර දිරවීමේ ගැටළුවලින් පෙළෙන්නන්ට එම ක්‍රියාවලියේ ශක්තිය වැඩිකිරීම නෙල්ලි පලතුරෙන් සිදු වේ.

* මළබද්ධයට කදිමයි.

* උණ රෝගීන්ට කෑමට දිය හැකිය.

* රුධිරය පිරිසුදු කිරීමේ අපූරු ගුණයක් නෙල්ලිවල ඇත.

* මුත්‍රා පිටනොවීම පිළිබඳ ගැටළු සහගත අයට නෙල්ලි ආහාරයට ගැනීමෙන් මුත්‍රා පිටකිරීම යථා තත්ත්වයට පත්වේ.

* ගැස්රයිටිස්වලට මනා හිතකර පලතුරකි.

* අර්ශස් රෝගයට උචිත බැවින් නෙල්ලි ආහාරයට එකතු කර ගන්න.

* අක්මා රෝගවලට ගුණදායක වේ.

* නෙල්ලි මානසික ආතතිය දුරුකිරීමේ හැකියාවෙන් යුක්තය.

* රුධිරය, අස්ථි, සෛල, පටක වැඩීමට උදව් කරයි.

* විදුරුමස්වලින් ලේ ගැලීම නිසා ඔබ පීඩා විඳින්නේද? එසේ නම් නෙල්ලි කෑම නිසා එම රෝගයෙන් සුවය ලැබේ.

* දත් දෙපළෙහි ශක්තිමත් බව වැඩි කරයි.

* මුඛය පිරිසුදු කරන පිරිසුදු කාරකයකි.

* පණු රෝගවලට ගුණදායකය.

* ශරීරයේ ශක්තිය වැඩීමට නෙල්ලි උදව් වේ.

* රතු සෛල ප්‍රමාණය වැඩි කිරීම සිදුවේ.

* බඩවැලේ හා ආමාශයේ ප්‍රදාහ නැතිකිරීමට නෙල්ලි පලතුර හේතු වේ.

* බඩවැල් පිරිසුදු කරනා ගුණයෙන් යුතුය.

* ඇස් පෙනීම හා ඇස් රෝගවලට බෙහෙවින් ගුණදායකය.

* පෙනහලු රෝගවලට කදිමය.

* ශරීරය ඇතුළෙහි රුධිර ගැලීම්වලට සුදුසු වේ.


නෙල්ලිවල අගුණ

* මෙම පලතුරෙහි එවැනි අහිතකර බවක් නොමැති වීම විශේෂත්වයකි. 

තිලානි ශානිකා විතානාච්චි
සැල; උපුටා ගැනීමකි. (දිනමින)




2014-02-04

Image, Mp3 ඕන එකක් ඇතුලෙ Files හන්ගන්න(Oursecret)







01. මුලින්ම මෙ Software එක බාගෙන ඉන්නකෝ,  Download Oursecret Sotware(only 1.67MB) 


02. ඊටපස්සෙ Install කරගන්න, License Keys මුකුත් ඕනවෙන්නෙ නෑ. මේක සම්පූර්ණයෙන් Free දෙන්නෙ.

03. දැන් බලමු File එකක් හන්ගන්නෙ කොහොමද කියල.

උදා: උදාහරණයක් විදියට picture එකක් Hide කරල බලමු, (හන්ගන්න ඕන File එක Jennifer.jpg කියල හිතමු, හන්ගන්න ඕන carrier.jpg කියන File එකේ ඇතුලෙ.) 
(ඒවගේම ඔයාලට මේ Software එක ආදාරයෙන් ඕනම File එකක් හෝ Massage එකක් File එකක් ඇතුලෙ Hide කරන්න පුලුවන්.)


Step1: carrier.jpg කියන file එක select කරගන්න.
Step2: දැන් hide කරගන්න ඕන Jennifer.jpg file එක add කරගන්න. 
Step3: password එකත් දෙන්න, (Here we enter "mysoftslk")
Step4: දැන් ඒක result.jpg කියල save කරන්න.
Step5: Unhide කරන්න unhide කියල තියන තැනින් result.jpg select කරල passward එක (mysoftslk) දීල unhide click කරන්න.

මේකෙන් ඔයාට mp3 එකක් අතුලෙ image එකක් වගේම, image එකක් අතුලෙ mp3 ඕන දෙයක් hide කරන්න පුලුවන්.

 වැඩේ හරි නේද, මේ විදියට කරල බලන්න. මුකුත් අව්ලක් ආවොත් comment එකක් දාන්න.

Download Oursecret Sotware(only 1.67MB)

 මොකක් හෝ අව්ලක් තියනම් Comment එකක් දාන්න, ඔයාලගෙ අදහස් යෝජනා, චෝදනාත් දාන්න. ඔයාලගෙ Fb, Twitter වගේ Social Sites වල යාලුවොන්ට දැනගන්න අපේ Site එක Share කරන්න..



Contact Us
Mysoftslk@gmail.com

 
Design n Coded by: Krish MaX | Mysoftslk Software, Games, Video, Film - Solutions 2014-2020 | සියලුම හිමිකම් ඇවිරිණි.